Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ක්ෂිත බන්ධනාගාරගත කරන ලද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඊයේ පස්වරුවේ සිට  වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ රඳවා තිබෙනවා. ආරංචි මාර්ග කියා සිටින්නේ ඔහු එහි ගෙන ආ අවස්ථාවේ දී එහි සිටි රැඳවියන් ඔහුගෙන් ඈත්ව සිටීමට දැඩි උත්සාහයක් දරා ඇති බවයි.

රන්ජන් රාමනායක දැඩි ලෙස ගැහැණු පිරිමි භේදයකින් තොරව අනියම් ඇසුරු සදහා කටයුතු කර තිබීම  හඬ පට එළිදරව් වී තිබීම හේතුවෙන් ඔවුන් මෙසේ සිදු කර ඇති බව සඳහන්.

දැනට රාමනායක මන්ත‍්‍රීවරයා වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ විශේෂ මැදිරියක රඳවා තිබෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page