gossiplanka alexa වැලිකඩ බන්ධනාගාරයේ ‍රැඳවියන් රන්ජන්ගෙන් ඈත්ව සිටීමට උත්සාහයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වැලිකඩ බන්ධනාගාරයේ ‍රැඳවියන් රන්ජන්ගෙන් ඈත්ව සිටීමට උත්සාහයක්

ක්ෂිත බන්ධනාගාරගත කරන ලද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඊයේ පස්වරුවේ සිට  වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ රඳවා තිබෙනවා. ආරංචි මාර්ග කියා සිටින්නේ ඔහු එහි ගෙන ආ අවස්ථාවේ දී එහි සිටි රැඳවියන් ඔහුගෙන් ඈත්ව සිටීමට දැඩි උත්සාහයක් දරා ඇති බවයි.

රන්ජන් රාමනායක දැඩි ලෙස ගැහැණු පිරිමි භේදයකින් තොරව අනියම් ඇසුරු සදහා කටයුතු කර තිබීම  හඬ පට එළිදරව් වී තිබීම හේතුවෙන් ඔවුන් මෙසේ සිදු කර ඇති බව සඳහන්.

දැනට රාමනායක මන්ත‍්‍රීවරයා වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ විශේෂ මැදිරියක රඳවා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu