Home
Contact Us
Sinhala
English
Ad Code - Desktop
More News
3/random/feed-list
Advertisement
Tags
Home
Ranil
මහින්දානන්දට වෙඩි තැබීමේ කුමන්ත්‍රණය ගැන රන්ජන් රනිල් සමඟ කළ කතාවේ හඬ පටය එළියට
මහින්දානන්දට වෙඩි තැබීමේ කුමන්ත්‍රණය ගැන රන්ජන් රනිල් සමඟ කළ කතාවේ හඬ පටය එළියට
Tuesday, January 07, 2020
ප
සුගිය රජය සමයේ දී වත්මන් රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාව වෙඩි තබා ඝාතනය කිරීමට කරන ලද කුමන්ත්‍රණයක් හෙළිදරව් වී තිබෙනවා. ඒරන්ජන් රාමනායක මහතාගේ නිවසින් සොයා ගත් හඬ පටයක් ඇසුරින්.
එම හඬ පටයට අනුව රන්ජන් රාමනායක මහතා එම සංවාදය සිදු කරන්නේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමගයි. එහි දී මේ පිළිබඳව පොලිස්පතිවරයාද තමනට උපදෙස් දුන්නේ යයිද රාමනායක මහතා විසින් එහිදී හිටපු අගමැතිවරයාට පවසනවා.
අදාළ හඬ පටය පහතින්.
Ranil
Ranjan
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Most Read
සමකය ආසන්නයේ දැවැන්ත සුළි කුණාටු යුගයක්: ශ්රී ලංකාවට සහ කලාපයට එල්ල වන නව දේශගුණික තර්ජනය
Monday, September 21, 2026
පාස්කු නඩුවේ වරදකරුවන්ට දුන් දඬුවම්
Tuesday, September 22, 2026
පාස්කු නඩුවේ තීන්දුව ප්රකාශ කරයි
Tuesday, September 22, 2026
අධිවේගයේ ධාවනවන රථ සඳහා පැනවූ නව නීතිය
Tuesday, September 22, 2026
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය නිසා වැසි වැඩි වීමේ ලකුණු
Monday, September 21, 2026
Like Us on Facebook
Close Menu