gossiplanka alexa මධුෂ්ව ඩුබායි හෝටලයේ දී රහසිගතව හමු වූ හිටපු ප්‍රබල කැබිනට් ඇමතිවරයා කවුද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මධුෂ්ව ඩුබායි හෝටලයේ දී රහසිගතව හමු වූ හිටපු ප්‍රබල කැබිනට් ඇමතිවරයා කවුද?

පාතාල නායක මාකඳුරේ මධුෂ් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිගින් දිගටම පරීක්ෂණ පවත්වමින් තිබෙනවා. එහිදී තවත් ප්‍රබල අනාරවණය කර ගැනීමක් සිදුව තිබෙනවා. ඒ පසුගිය රජයේ ආන්දෝලනාත්මක චරිතයක් වූ කැබිනට් ඇමැතිවරයකු සමග ඩුබායි හෝටලයකදී කළ රහස් හමුවක් ගැන යි. 

ඉහළ පෙලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මාකඳුරේ මධුෂ්ගේ දෙවැනි බිරිඳ වන දිලිනි ඉෂාරා පසුගිය සිකුරාදා (3 වැනිදා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා කළ ප්‍රශ්න කිරීම්වලදී ඇය මේ බව අනාවරණය කර ඇති බවයි. 

මාකඳුරේ මධුෂ් ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමට පෙර රජයේ කැබිනට් ඇමැතිවරයාව ඩුබායි හෝටලයට කැඳවා හමු වූ බව යි දිලිනි ඉෂාරාගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය කර ගෙන තිබෙන්නේ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu