gossiplanka alexa දුමින්ද සිල්වාට මරණ දඬුවම තීන්දුව දුන් මහාධිකරණ විනිසුරුවරියට විරුද්ධව අධිකරණයට පැමිණිල්ලක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දුමින්ද සිල්වාට මරණ දඬුවම තීන්දුව දුන් මහාධිකරණ විනිසුරුවරියට විරුද්ධව අධිකරණයට පැමිණිල්ලක්

හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මියට විරුද්ධව අධිකරණ සේවා කොමිසමට  සිංහල සංවිධානය  විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට අනුබල දීම හා චේතනාන්විතව මිනීමැරුම වෙනුවෙන් අධිකරණ බලය අත්තනෝමතික යොදා ගැනීම සම්බන්ධයෙන්.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් සිදුකරන ලද දුරකථන සංවාද සාක්ෂි කරගනිමින්.

අදාළ සම්පූර්ණ පැමිණිල්ල පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu