gossiplanka alexa සරණ ගුණවර්ධනට අවුරුදු තුනක සිර දඬුවමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සරණ ගුණවර්ධනට අවුරුදු තුනක සිර දඬුවමක්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස සිටිමින් සිදු කල වාහන මිලට ගැනීමකදී රාජ්‍ය මුදල් අවභාවිතා කළබව කියමින් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙන් වන සරණ ගුණවර්ධනට එරෙහි නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව  සරණ ගුණවර්ධනට තුන් අවුරුදු සිර දඬුවමක් නියම කර තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද දිනයේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණා.

2015ට පෙර පවැති රජය සමයේ රාජ්‍ය මුදල් අවභාවිතාව යටතේ එල්ල වු චෝදනාවන්ට ඔහු වරදකරු කරමින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu