gossiplanka alexa පුරන් කුඹුරු අස්වැද්දීමේ නාලකගේ තරුණ ජවයට, සියනෑවේ නාලකගෙන් යෝධ ශක්තියක් - PHOTOS

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පුරන් කුඹුරු අස්වැද්දීමේ නාලකගේ තරුණ ජවයට, සියනෑවේ නාලකගෙන් යෝධ ශක්තියක් - PHOTOS

තින් සරුවන හෙටක් වෙනුවෙන් ලක් දෙරණෙහි පුරන්ව ගිය කුඹුරු අස්වැද්දීමේ මහා කර්තව්‍යය වෙනුවෙන් තාරුණ්‍යයේ ජවය එක් වීම ලක් මවට වාසනාවන්ත කාලයක් උදා වීමේ පෙරනිමිත්තක්.

එම උතුම් කාර්යයය ආරම්භ කළ නාලක සේනාධීර ඇතුළු තරුණු පිරිවරට ශක්තියක් වීමට, වියත් මඟට පණ පෙවූ ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඉදිරිපත් වී තිබීම සෞභාග්‍යමත් අනාගතයකට තවත් අගනා බලාපොරොත්තුවක්.

සෞභාග්‍යමත් දේශයක් වෙනුවෙන් 'සියනෑ කතිකාව' නිර්මාණය කළ ආචාර්ය නාලක ගොඩහේවා මහතා ගම්පහ දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අස්වැද්දීමේ කාර්යයට පුරෝගාමීව කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ නාලක සේනාධීර ඇතුළු තරුණ ජවය ට රුකුලක් වෙමින්.

ඒ අනුව බියගම මාවරමණ්ඩිය ප්‍රදේශයේ පුරන් කුඹුරු අක්කර 20ක් අස්වැද්දීමේ යෝධ කාර්යයට අද මුල් පියවර තැබුවා. මේ එහි සමාරම්භක උළෙලෙහි සුවිශේෂී අවස්ථා කිහිපයක් ඡායාරූපගත වුණු අයුරුයි.












ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu