gossiplanka alexa රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක වහාම අත් අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝගයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක වහාම අත් අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝගයක්

කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇත්තේ රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

විදුර වික‍්‍රමනායක මහතා 2018 වසරේදී ඔහුගේම සහෝදරියක් වන තුෂාරා වික්‍රමනායකට බැන තර්ජනය කළ බවට වන සිදුවීමකට බොරැල්ල පොලිසිය විසින් නඩුවක් පවරා තිබෙනවා.

ඇමතිවරයාට විරුද්දව විභාග වන මෙම නඩුවට පෙනී නොසිටීම නිසා මෙසේ වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu