Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇත්තේ රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

විදුර වික‍්‍රමනායක මහතා 2018 වසරේදී ඔහුගේම සහෝදරියක් වන තුෂාරා වික්‍රමනායකට බැන තර්ජනය කළ බවට වන සිදුවීමකට බොරැල්ල පොලිසිය විසින් නඩුවක් පවරා තිබෙනවා.

ඇමතිවරයාට විරුද්දව විභාග වන මෙම නඩුවට පෙනී නොසිටීම නිසා මෙසේ වරෙන්තු නිකුත් කර තිබෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page