gossiplanka alexa ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වේ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වේ?

ද දිනයේ පැවති ශ‍්‍රීලනිප මන්ත‍්‍රී හමුවේදී  ඇති වූ දැඩි උණුසුම්කාරී තත්වය හමුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත් වී ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරනවා. 

ඒ අනුව වැඩ බලන සභාපතිවරයා ලෙස සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පත් කර ඇතැයිද එම ආරංචි කියා සිටීනවා. 

අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම මෙම පුවත වාර්තා කර ඇතත් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ප‍්‍රතිචාර දැක්වීමට කිසිවෙකු සම්බන් කර ගැනීමට මාධ්‍යයට නොහැකි වී තිබෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu