Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube


ද දිනයේ පැවති ශ‍්‍රීලනිප මන්ත‍්‍රී හමුවේදී  ඇති වූ දැඩි උණුසුම්කාරී තත්වය හමුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත් වී ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරනවා. 

ඒ අනුව වැඩ බලන සභාපතිවරයා ලෙස සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පත් කර ඇතැයිද එම ආරංචි කියා සිටීනවා. 

අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම මෙම පුවත වාර්තා කර ඇතත් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ප‍්‍රතිචාර දැක්වීමට කිසිවෙකු සම්බන් කර ගැනීමට මාධ්‍යයට නොහැකි වී තිබෙනවා. 

තවත් පුවත්

Advertisement

Gossip Lanka Side News

Gossip Lanka Stats

Like Us on Facebook