Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසුවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සියලූ දෙනාම මෙම තීරණයේ සිටින බවත් ඔවුන් සියලු දෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන බව ද ඔහු සඳහන් කළා.


ඔහු වැඩි දුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයට සහයෝගය නොදන බවත් ජාතික බලවේග සමඟ ඉදිරියට කටයුතු කිරීමට තීරණය කළ බවත් ය. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page