gossiplanka alexa ඇතින්නියන් අභිරහස් ලෙස මිය යාම ජනාධිපති අපේක්ෂකයෙකුගේ භාරයක් ඔප්පු කිරීමක් බවට කතාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇතින්නියන් අභිරහස් ලෙස මිය යාම ජනාධිපති අපේක්ෂකයෙකුගේ භාරයක් ඔප්පු කිරීමක් බවට කතාවක්

සන්න දිනවලදී හබරණ, හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිත වනාන්නතර තුල අභිරහස් ලෙස ඇතින්නියන් 07 දෙනෙකු මිය ගොස්  තිබෙනවා. මෙය සමාජයේ බොහෝ කතා බහට ලක් වී තිබෙන කාරණයක්. මෙම ඇතින්නියන් මිය ගොස් ඇත්තේ කිනම් හේතුවකින්දැයි මෙතෙක් හෙලිවී නැහැ. මේ පිළිබඳ පශ්චාත් පරණ පරීක්‍ෂණ සිදු කෙරෙමින් පවතිනවා.

මිය ගොස් ඇති සියළු ඇතින්නියන් කුඩා පැටවුන් සිටින හෝ පැටවකු ලැබීමට ආසන්න එනම් කිරි දෙන මට්ටමේ ඇතින්නියන් වීම විශේෂත්වයක්.

වනජීවී නිලධාරීන් හා යුද හමුදාව එක්ව තවත් මළසිරුරු ඇත්දැයි සොයා මෙහෙයුම් පවත්වමින් සිටිනවා.සමාජ ජාලාවල මත පල කරමින් ඇත්තේ ජනාධිපති අපේක්‍ෂකයෙකු විසින් බාරයක් ඔප්පු කිරීම සදහා මෙම කටයුත්ත සැලසුම් සහගතව සිදු කර ඇති බවකි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu