gossiplanka alexa රනිල්, සජිත් පිළ දුර්වල කිරීමට ගත් පියවර, සජිත් පිළේ සාමාජිකයින් වැට උඩ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රනිල්, සජිත් පිළ දුර්වල කිරීමට ගත් පියවර, සජිත් පිළේ සාමාජිකයින් වැට උඩ

ක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ව්‍යවස්ථානුකූලව සාමාජිකයින් 93 දෙනෙකු පත් කිරීමට හැකියාව තිබෙනවා. දැනට එහි සාමාජික සංඛ්‍යාව 63ක් වන බැවින් ඉතිරි සාමාජිකයින් 30 දෙනා තමන්ට පක්ෂ අයගෙන් පත් කර ගැනීමට අගමැතිවරයා තීරණය කළ බව වාර්තා වුණා. 

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අලුතින් සාමාජිකයින් 07 දෙනකු ඊයේ දිනයේ පත් කර ඇති බව ද වාර්තා වනවා. මෙම පිරිස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හිතවාදී පාර්ශ්වයෙන් පත් කර ඇතැයි ද සඳහන්. 

නව පත්වීම් සමඟ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙ සංයුතිය වෙනස් වන අතර රනිල් වික්‍රමසිංහ මහතාට හිතවාදී පිරිස ඉහළ යනු ඇති. 

ඇතිව තිබෙන තත්වය මත සජිත් පිලේ වැඩි මන්ත‍්‍රී පිරිසක් සිය සටන්කාමීත්වය අතහැර මැද තැනකට පැමිණ ඇතැයි වාර්තා වන අතර තවත් පිරිසක් සජිත් පේ‍්‍රමදාස මහතා වෙනම පක්‍ෂයකින් හෝ ඉදිරිපත් විය යුතුය යන මතයේ සිටන බවද වාර්තා වනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu