gossiplanka alexa තම පක්ෂයේ සහයෝගය කාටදැයි රිෂාඩ් බදියුදීන්ගෙන් ඉඟියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තම පක්ෂයේ සහයෝගය කාටදැයි රිෂාඩ් බදියුදීන්ගෙන් ඉඟියක්

දිරි ජනාධිපතිවරණයේදී රටට ආර්ථිකයට හොද අයෙකුට පක්‍ෂයේ සහයෝගය ලබා දෙන බව ඇමති රිෂාඩ් බදියුදීන් පවසනවා.

එසේ තම සහයෝගය දෙන්නේ කුමන අපේක්‍ෂකයාටදැයි  දැන්ම කිව නොහැකි බවත් ඉදිරියේදී නාම යෝජනා දුන් පසු එය තීරණය කරව බවත් ඇමති රිෂාඩ් බදියුදීන් සඳහන් කරනවා.

අනුරාධපුරයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu