gossiplanka alexa ශ්‍රීලනිපය පොහොට්‍ටුව සමඟ පැවති සාකච්ඡා අවසානයේ දී සහයෝගය කාටදැයි තීරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රීලනිපය පොහොට්‍ටුව සමඟ පැවති සාකච්ඡා අවසානයේ දී සහයෝගය කාටදැයි තීරණයක්

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය අතර එළඹෙන මැතිවරණ සම්බන්ධයෙන් අද (27) සාකච්ඡාවක් පැවැත්වුණා. එය සාර්ථකා අවසන් වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මෙම සාකච්ඡාව පැවැත්වුනේ විපක්‍ෂ නායක කාර්යාලයේදීය.

ජනාධිපතිවරයා හා විපක්‍ෂ නායකවරයා අතර සාකච්ඡා ද ඉක්මනින් පැවැත්වීමට මෙහි දී තීරණය කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Close Menu