gossiplanka alexa බහුතර කැමැත්තෙන් ජනාධිපති අපේක්ෂක තේරීමට රනිල් අවසන් තුරුම්පුව ගසයි, සජිත්ට කෘත්‍යාධිකාරී මණ්ඩල බලයත් අහිමිවන ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බහුතර කැමැත්තෙන් ජනාධිපති අපේක්ෂක තේරීමට රනිල් අවසන් තුරුම්පුව ගසයි, සජිත්ට කෘත්‍යාධිකාරී මණ්ඩල බලයත් අහිමිවන ලකුණු

ක්සත් ජාතික පක්ෂයේ ඇතිවී තිබෙන තීරණාත්මක බල අර්බුදය හමුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයට පුරප්පාඩු වී ඇති තවත් සාමාජිකයන් 30 දෙනෙකු පත් කිරීමට නියමිත බව වාර්තා වනවා. අගමැතිවරයාට හිතවාදී පිරිසක් මේ වෙනුවෙන් පත් කරනු ඇති බවත් එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින්  මෙම නව පත්කිරීම් මැතිවරණ කොමිසම වෙත ඉක්මනින් භාරදීමට නියමිත බවත් එජාප ආරංචි මාර්ග කියා සිටින්නේ. 

මෙම නව පත්කිරීම් සමග එම පක්ෂයේ උප නායක සජිත් ප්‍රේමදාස මහතාට තිබූ කෘත්‍යාධිකාරි මණ්ඩල බලය වහාම ඉවත් වී යන බව යනු ඇති බවයි ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරන්නේ. පසුව පක්‍ෂයේ ව්‍යවස්ථාව අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර කැමැත්තෙන් ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට නියමිත බවද බොහෝ විට ඒ සජිත් ප්‍රේමදාස මහතා නොවනු ඇති බවත් ආරංචි මාර්ග කියා සිටිනවා. 

දැනටමත් එජාප ජනාධිපති අපේක්‍ෂක වීම සදහා කරු ජයසූරිය මහතා සියළු කටයුතු සූදානම් කරමින් ඇති බව බොහෝ දෙනා දන්නා කරුණක්. මේ අතර කරූ ජයසූරිය මහතා පවසා ඇත්තේ ඇති වී තිබෙන තත්ත්වය මත රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කර පසුගිය ඔක්තෝබර් 26 වැනි දා මෙන් සිදුවීමක් නැවත සිදු වුහහොත් තමන් මොහොතක් හෝ කතානායක ධූරය රැඳී සිටින්නේ නැති බවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu