gossiplanka alexa අර්බුද හමුවේ රනිල් - රවි ජනාධිපති හමුවී කළ ඉල්ලීම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අර්බුද හමුවේ රනිල් - රවි ජනාධිපති හමුවී කළ ඉල්ලීම

වතින තත්වය මත ජනාධිපතිවරණයේදී කවුරුන් තරඟ වැදුනද එක්සත් ජාතික පක්‍ෂය නියතවම පරාජය වන බව දන්නා නිසා ජනාධිපතිවරණය කෙසේ හෝ කල් දමනා ලෙස එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ඇමති රවි කරුණානායක ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්ඡා කර ඇති බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා මේ බව පවසා සිටින්නේ කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවක් අමතමින්.

පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කර ගෙන ජනාධිපතිවරණයට මුහුණ දීමේ බලාපොරොත්තුවෙන් මෙම ඉල්ලීම කර ඇති බව මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu