Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

වතින තත්වය මත ජනාධිපතිවරණයේදී කවුරුන් තරඟ වැදුනද එක්සත් ජාතික පක්‍ෂය නියතවම පරාජය වන බව දන්නා නිසා ජනාධිපතිවරණය කෙසේ හෝ කල් දමනා ලෙස එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ඇමති රවි කරුණානායක ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්ඡා කර ඇති බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා මේ බව පවසා සිටින්නේ කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවක් අමතමින්.

පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කර ගෙන ජනාධිපතිවරණයට මුහුණ දීමේ බලාපොරොත්තුවෙන් මෙම ඉල්ලීම කර ඇති බව මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසා සිටිනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page