gossiplanka alexa රනිල් සජිත් හිතවාදීන්ගේ වැරදි සොයද්දී ජනාධිපති රනිල්ට විරුද්ධව කරන්න යන දේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රනිල් සජිත් හිතවාදීන්ගේ වැරදි සොයද්දී ජනාධිපති රනිල්ට විරුද්ධව කරන්න යන දේ

ක්සත් ජාතික පක්ෂයේ ඇති වී තිබෙන බල අරගලය දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා. ඒ  හේතුවෙන් එම දෙපාර්ශවය අන්තර්ජාලය ඔස්සේ එකිනෙකාට එරෙහිව දැවැන්ත මඩ ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක කරමින් තිබෙනවා.

රනිල් පාර්ශ්වයේ වෙබ් අඩවි හා සමාජ ජාල ගිණුම් මගින් දරුණු චෝදනා එල්ල කරමින් තිබෙන්නේ සජිත් පේ‍්‍රමදාස, හරින් ප්‍රනාන්දු, සුජීව සේනසිංහ, අජිත් පී පෙරේරා ආදී මැති ඇමතිවරුනට යි.

මුදල් වංචා, අනියම් ඇසුරැ, අසම්ම ඇසුරු සම්බන්ධයෙන් දීර්ඝ විස්තර නම් ගම් සහිතව මේ දිනවල පල කරමින් තිබෙන අතර සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී අය රනිල් පිල විසින් දිනා ගැනීමටද කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.

මේ තත්වය මත සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී පිරිස් කිසියම් පසුබෑමකට ලක්ව ඇත්තේ යයිද වාර්තා වනවා.

මෙසේ සජිත් පිලේ මැති ඇමතිවරුන්ට විරුද්ධව අගමැතිවරයා වංචා දූෂණ පරික්ෂණ අරඹද්දි ජනපති අගමැතිගේ මහ බැංකු වංචාව කරලියට ගෙන ඒමට සැරසෙන බවත් වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu