gossiplanka alexa ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන ඉහළ පෙළේ ආරංචි මාර්ගයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන ඉහළ පෙළේ ආරංචි මාර්ගයක්

මීට පෙර මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද සදහන් කර තිබුණේ නොවැම්බර් 15 හා දෙසැම්බර් 07 අතර දිනයක ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි. එය සනාථ කරමින් තවත් ඉහළ පෙළේ ආරංචි මාර්ගයක් පවසා සිටින්නේ එළැඹෙන නොවැම්බර් මස 16 වැනිදා මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට වැඩි ඉඩක් ඇති බවයි.

ජනාධිපතිවරණය කැඳවීම ඔක්තෝබර් මුල සතියේ සිදු කෙරෙනු ඇතැයිද එම ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටිනවා.

අවම වශයෙන් දින 44ක් උපරිම දින 65ක කාලයකදී ජනාධිපතිවරණය පැවැත්විය හැකි බව සභාපතිවරයාගේ අදහසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu