gossiplanka alexa ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ ගැනීමට චන්ද්‍රිකා සැරසෙයි, වෙනම කාමරයක් වෙන්කර දෙන ලෙස ඉල්ලයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ ගැනීමට චන්ද්‍රිකා සැරසෙයි, වෙනම කාමරයක් වෙන්කර දෙන ලෙස ඉල්ලයි

සුගිය 15 වැනිදා ශ‍්‍රීලනිප මූලස්ථානය පැමිණීමෙන් පසු  ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු හමුවෙමින්  හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසා ඇත්තේ තමන් ශ‍්‍රීලනිපය යළි ශක්තිමත්ව ගොඩනැගීමේ වගකීම භාරගන්නා බවයි. 

 ශ‍්‍රීලනිපය ගොඩ නැගීම ඉදිරි සතියේ සිට ආරම්භ කරන බවත් ශ‍්‍රීලනිපය වෙනත් පක්‍ෂවල අතකොළුවක් නොවිය යුතු බවත් ඇය පවසා තිබෙනවා.  ශ‍්‍රීලනිපය ගොඩ නැගීම ඉදිරි සතියේ සිට ආරම්භ කරන බවද හිටපු ජනාධිපතිනිය පවසා තිබෙනවා.


එම කටයුතු වෙනුවෙන් තමනට පක්‍ෂ මූලස්ථානයෙන් වෙනම කාමරයක් වෙන් කරන ලෙසද ඇය දන්වා ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu