Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

සුගිය 15 වැනිදා ශ‍්‍රීලනිප මූලස්ථානය පැමිණීමෙන් පසු  ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු හමුවෙමින්  හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසා ඇත්තේ තමන් ශ‍්‍රීලනිපය යළි ශක්තිමත්ව ගොඩනැගීමේ වගකීම භාරගන්නා බවයි. 

 ශ‍්‍රීලනිපය ගොඩ නැගීම ඉදිරි සතියේ සිට ආරම්භ කරන බවත් ශ‍්‍රීලනිපය වෙනත් පක්‍ෂවල අතකොළුවක් නොවිය යුතු බවත් ඇය පවසා තිබෙනවා.  ශ‍්‍රීලනිපය ගොඩ නැගීම ඉදිරි සතියේ සිට ආරම්භ කරන බවද හිටපු ජනාධිපතිනිය පවසා තිබෙනවා.


එම කටයුතු වෙනුවෙන් තමනට පක්‍ෂ මූලස්ථානයෙන් වෙනම කාමරයක් වෙන් කරන ලෙසද ඇය දන්වා ඇත.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page