gossiplanka alexa ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරඟයෙන් ඉවත් වුණත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් අවසන් පූර්ව වටයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරඟයෙන් ඉවත් වුණත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් අවසන් පූර්ව වටයට

2019 ලෝක කුසලාන තරඟාවලියෙන් ශ්‍රී ලංකා පිල ඉවත් වී අවසන්. නමුත් අපේම ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් අද 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ තරග සඳහා අද (07) තේරී පත් වුණා. ඒ විනිසුරුවරයෙක් සහ  සහ තරග තීරකයෙක් ලෙස. 

ඒ අනුව කුමාර් ධර්මසේන ලබන බ්‍රහස්පතින්දා බර්මිංහැම් හිදී පැවැත්වෙන ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගයේ එක් විනිසුරුවරයෙකු ලෙස නම් කර ඇති අතර එම තරඟයේ තීරකවරයා ලෙස  රංජන් මඩුගල්ලේ නම් කර ඇති බවට  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කලා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu