Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label 2019. Show all posts

2019 ලෝක කුසලාන තරඟාවලියෙන් ශ්‍රී ලංකා පිල ඉවත් වී අවසන්. නමුත් අපේම ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් අද 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ තරග සඳහා අද (07) තේරී පත් වුණා. ඒ විනිසුරුවරයෙක් සහ  සහ තරග තීරකයෙක් ලෙස. 

ක්‍රිකට් ලෝක කුසලාන තරඟ එන්න එන්නම උණුසුම් වෙමින් පවතිනවා. නොසිතූ මොහොතක ශ්‍රී ලංකා පිල එංගලන්තය සමඟ පැවති තරඟයෙන් ජය ගැනීම මේ උණුසුම තවත් වැඩි කලා. 

මෙවර තරඟාවලියේ දී සියලුම කණ්ඩායම් සියළුම ප්‍රතිවාදීන් සමඟ තරඟ වදින ආකාරයෙන් මුල් වටය පවත්වනු ලබන අතර එයින් ‍තෝරා ගත් කණ්ඩායම් 4ක් ජූලි 9 සහ ජූලි 11 පවත්වන අර්ධ අවසන් තරඟ දෙකට සුදුසුකම් ලබනවා.

ද කියවූ අය වැය කෙටියෙන් සියල්ලම

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page