gossiplanka alexa "යුක්තිය උදෙසා මව්වරුන්" දහසක් වෛද්‍ය ෂාෆිට එරෙහිව සංධානගතවෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"යුක්තිය උදෙසා මව්වරුන්" දහසක් වෛද්‍ය ෂාෆිට එරෙහිව සංධානගතවෙයි

යුක්තිය උදෙසා මව්වරුන් නමින් කුරුණෑගලදී සංවිධානයක් ඇති කර ගනු ලැබුවා. ඒ වෛද්‍ය ෂාෆි ෂියාබ්ඩීන් සිදුකළ සැත්කම් හේතුවෙන් අසාධාරණයට ලක් වූ බව කියන මව්වරුන් දහසකගේ සාමාජිකත්වයෙන්. වෛද්‍ය ෂාෆි ෂියාබ්ඩීන් සි දුකළ දරු ප්‍රසූති සැත්කම් හේතුවෙන් අසාධාරණයට ලක් වූ බව කියන මව්වරුන් අද කුරුණෑගල ඇත්කඳ විහාරස්ථානයට රැස් වූවා. 


තවද, වෛද්‍ය ෂාෆි සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව රාවණා බලය සංවිධානයේ සහ සිංහලේ ජාතික සංවිධානයේ භික්ෂූන් වහන්සේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා හමු වී සාකච්ඡා කළා. .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu