gossiplanka alexa විදුලිබල මණ්ඩලයෙන් ජනතාවට විශේෂ නිවේදනයක් නිකුත් කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදුලිබල මණ්ඩලයෙන් ජනතාවට විශේෂ නිවේදනයක් නිකුත් කරයි

නිජ තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට තෙල් ලබාදීම නතර කිරීම හේතුවෙන් ඉන්ධන බලාගාර අක්‍රීයවීමෙන් විටින් විට විදුලිය බිඳවැටීම් සිදුවිය හැකිබව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර තිබෙනවා.

විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ පෙරේරා මහතා මේ පිළිබඳව අදහස් දක්වමින්

"සමහර ප්‍රදේශවලට පැයක වගේ කාලයකට විඳුලිය සැපයීම සීමාවනවා. මේ තත්ත්වය උදා වී තිබෙන්නේ ශ්‍රී  ලංකා ඛනිජ තෙල් සංස්ථාව මඟින් ලංකා විදුලි බල මණ්ඩලයේ තාප විදුලිබලාගාර වෙත ලබා දෙන ඉන්ධන සැපයුම තාවකාලික ලෙස නවත්වා තිබීමයි. ඒකට මූලික හේතුව වෙලා තියෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඛනිජ තෙල් සංස්ථාවට ඉන්ධන මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් බිලියන 80ක පමණ හිඟ මුදලක් පැවතීම'" යනුවෙන් ප්‍රකාශකර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu