gossiplanka alexa දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් කටයුතු චීන සමාගම විසින් නවතා දමයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් කටයුතු චීන සමාගම විසින් නවතා දමයි

ක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සහ හම්බන්තොට අතර කොටසේ ඉදිකිරීම් කටයුතු සඳහා මාස 10ක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ විසින් චීන සමාගමට ගෙවිය යුතු මුදල් ගෙවා නැතැයි වාර්තා වනවා. ඒ හේතුවෙන් චීන සමාගම එම ඉදිකිරීමේ කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

මාතර සහ බෙලිඅත්ත කොටසේ දැනට මෙම ඉදිකිරීම් කටයුතු සිදු කරන අතර එම සියලු වැඩ කටයුතුවලින් චීන සමාගම ඊයේ දිනයේ සිට ඉවත් වී ඇති බව සඳහන්. 

මෙම මාස 10 තුළ පමණක්ම ශ්‍රී ලංකා රජය විසින් ඩොලර් මිලියන 80ක මුදලක් චීන සමාගමට ගෙවිය යුතුව ඇතත් එය ගෙවා නැති බවයි වාර්තා වන්නේ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu