Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සහ හම්බන්තොට අතර කොටසේ ඉදිකිරීම් කටයුතු සඳහා මාස 10ක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ විසින් චීන සමාගමට ගෙවිය යුතු මුදල් ගෙවා නැතැයි වාර්තා වනවා. ඒ හේතුවෙන් චීන සමාගම එම ඉදිකිරීමේ කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

මාතර සහ බෙලිඅත්ත කොටසේ දැනට මෙම ඉදිකිරීම් කටයුතු සිදු කරන අතර එම සියලු වැඩ කටයුතුවලින් චීන සමාගම ඊයේ දිනයේ සිට ඉවත් වී ඇති බව සඳහන්. 

මෙම මාස 10 තුළ පමණක්ම ශ්‍රී ලංකා රජය විසින් ඩොලර් මිලියන 80ක මුදලක් චීන සමාගමට ගෙවිය යුතුව ඇතත් එය ගෙවා නැති බවයි වාර්තා වන්නේ. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page