gossiplanka alexa ආරක්ෂක හේතූන් මත බුද්ධි ප්‍රධානීන් රහසිගත ලෙස සාක්ෂි විමසුමට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආරක්ෂක හේතූන් මත බුද්ධි ප්‍රධානීන් රහසිගත ලෙස සාක්ෂි විමසුමට

බුද්ධි අංශ ප්‍රධානීන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැඳවීම පිළිබඳ විවිධ පාර්ශව මත පළ කර තිබුණා.  මගින් බුද්ධි අංශ ප්‍රධානීන්ගේ අනන්‍යතාව හෙළිවීම ජාතික ආරක්ෂාවට ගැටළුවක් බවටයි අදහස් පළ වුණේ. එම හේතුව නිසා එළැඹෙන 24 වැනිදා බුද්ධි අංශ ප්‍රධානීන්ගේ සාක්ෂි විමසීම රහසිගතව සිදුකිරීමට පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තීරණය කර තිබෙනවා.

 ඒ සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් මේ වනවිටත් සකස් කර ඇති බවත්, එය මාධ්‍ය වෙත අනාවරණ කළ නොහැකි බවත් එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි සඳහන් කරනවා. 

කෙසේ වෙතත් බුද්ධි අංශ ප්‍රධානීන්ගේ ඡායාරූපයක් හෝ ලබාගැනීමට කිසිවෙකුටත් අවස්ථාවක් ලබා නොදෙන බව නියෝජ්‍ය කථානායකවරයා වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu