gossiplanka alexa දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් වැඩ වර්ජනයක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් වැඩ වර්ජනයක


දුම්රිය මෙහෙයුම් අධික්ෂණ නිළධාරි වෘත්තිය සමිති සන්ධානය පවසන්නේ අද (19) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක නිරතවිමට තීරණය කර ඇති බව යි.

වැටුප් ගැටලු මුල් කර ගනිමින් මෙම වර්ජනයේ නිරත වන බවයි එහි සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu