gossiplanka alexa අන්තර්ජාලය හරහා මුදල් ගණුදෙනු කිරීමට ෆේස්බුක් ආයතනයෙන් නව මුදල් ඒකකයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අන්තර්ජාලය හරහා මුදල් ගණුදෙනු කිරීමට ෆේස්බුක් ආයතනයෙන් නව මුදල් ඒකකයක්

ෆේස්බුක් සමාගම  අන්තර්ජාලය තුළ සිදු කෙරෙන ගණුදෙණු සඳහා භාවිත කළ හැකි මුදල් ඩිජිටල් මුදල් ඒකකයක් ලෝකයට හදුන්වා දී තිබෙනවා. හඳුවන්වා දී තිබෙනවා. ඒ  ‘‘Libra ’’ නමින්.


ගෝලීය ගෙවීම් පද්ධතිය තුළ අඩු වියදමකින් ස්මාර්ට් දුරකතන මගින් ගෙවීම් පහසු කිරීම මෙම මුදල් ඒකකය හදුන්වාදීමේ ප‍්‍රධාන අරමුණ වනවා. ‘‘කැලිබ‍්‍රා’’ නමින් සිය ඩිජිටල් පසුම්බිය හරහා මෙම මුදල් ඒකකයේ ගෙවීම් සිදුකළ හැකි බවයි ෆේස්බුක් සමාගම පවසා තිබෙන්නේ.

ලබන වසරේ සිට ‘‘Libra ’’ නම් වූ මෙම නව ඩිජිටල් මුදල් ඒකකය භාවිතයට ගැනීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu