gossiplanka alexa විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා චමල්ද? චමල්ගෙන් පිළිතුරු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා චමල්ද? චමල්ගෙන් පිළිතුරු


විපක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා චමල් රාජපක්‍ෂ බවට විවිධ පාර්ශ්ව සිදුකරන ප‍්‍රකාශ සම්බන්ධයෙන් චමල් රාජපක්‍ෂ මහතා අදහස් ප්‍රකාශ කර සිටියා. තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් කිසිවක් ප‍්‍රකාශ කිරීමට තවමත් කල්වේලා වැඩි බවයි හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර චමල් රාජපක්‍ෂ පවසන්නේ. 

විවිධ පාර්ශ්වවලින් නොනිල වශයෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ඉල්ලීම් කර ඇති නමුත් මෙතෙක් නිල ව්ශයෙන් කිස්දු ඉල්ලීමක් සිදු නොවුණු බවයි රාජපක්ෂ මහතා පවසන්නේ. එසේ  නිල වශයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත්  ඒ සම්බන්ධයෙන් සළකා බැලීමට තමන් සූදානම් බවද ත් ඔහු ප්‍රකාශ කර සිටියා.  තවත් සති දෙකකින් පමණ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන්  ප‍්‍රකාශයක් සිදුකරන බවද හිටපු කථානායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර චමල් රාජපක්‍ෂ වැඩිදුරටත් පවසා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu