gossiplanka alexa ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමතිවරුන් නැවත අමාත්‍යධූර භාර ගැනීමේ සාකච්ඡාව අවසන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමතිවරුන් නැවත අමාත්‍යධූර භාර ගැනීමේ සාකච්ඡාව අවසන්

සුගියදා තනතුරුවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් ඉදිරියේදී පක්ෂ මට්ටමින් වෙන වෙනම සාකච්ඡා කර තීන්දුවකට එළඹීමට තීරණය කර නැවතත් අමාත්‍ය ධුර භාරගැනීම සම්බන්ධයෙන් අද පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් කර තිබෙනවා.
අදාළ සාකච්ඡාව හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසිගේ කොළඹ පිහිටි නිවසේදී පැවැත්වීමට තීරණය කර තිබුණත් එම සාකච්ඡාව අද පස්වරුවේ පැවැත්වූයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු සංකීර්ණයේ මන්ත්‍රී කාමරයක පැවති අදාළ සාකච්ඡාව සඳහා පසුගියදා අමාත්‍ය ධුරවලින් ඉවත්වූ නියෝජිතයින්ට අමතරව මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu