gossiplanka alexa ආහාර නොමැතිව කුසගින්නේ මිය ගිය තිස්සමහාරාම දරුවාගේ කතාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආහාර නොමැතිව කුසගින්නේ මිය ගිය තිස්සමහාරාම දරුවාගේ කතාව

තිස්සමහාරාම වියජපුර පදිංචි මව්පිය යුවලකට දාව සිව්වෙනි දරුවා ලෙස උපන් මලිත් මිහිරංග මිය ගොස් ඇත්තේ පසුගුය මැයි 15 වනදා. මිය යන විට ඔහුගේ වයස මාස 11යි. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ මන්ද පෝෂණය නිසා දරුවා මියගොස් ඇති බවයි. 


මෙම දරු පවුල වෙත සමෘද්ධි හෝ වෙනත් සහනාධාරයක් හෝ ලැබී නොමැති බව වාර්තා වනවා.

දරුවාගේ මව කියා සිටියේ,

"රෑ දෙකකුත් ගානකට තමයි දරුවට අමාරු වුණේ. ගෙදරදිම නැතිවෙලා තමයි දරුවා අරන් ගියේ. පරීක්ෂණයෙදි කිවුවෙ දරුවට මන්ද පෝෂණය කියලා. මහත්තයට ඒ දවස්වල ආර්ථික ආමාරුකම් තිබුණා. ඒකයි දරුවා ටිකක් දුර්වල වුණේ. දරුවගෙ බරත් අඩු වුණා" 

මේ සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් ඒ කොට්ඨාශයේ සමෘද්ධි නිලධාරියා, පවුල් සෞඛ්‍ය සේවිකාව, ග්‍රාම නිලධාරී ආදී සියළු දෙනා මෙයට වගකිව යුතුයි කියාය. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu