gossiplanka alexa හිස්බුල්ලාගේ මහා ජාතියේ ප්‍රකාශයට අගමැතිවරයාගේ විරෝධය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිස්බුල්ලාගේ මහා ජාතියේ ප්‍රකාශයට අගමැතිවරයාගේ විරෝධය

මුස්ලිම්වරුන් ශ්‍රී ලංකාවේ සුළු ජාතියක් වුවත් ලෝකයේ මහා ජාතියක් බවත් ඒ අනුව කිසිවෙකුටත් බිය නොවිය යුතු බවත් එක්විය යුතු බවත් පවසමින් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය විරෝධය පළ කර තිබෙනවා.


ඒ ඊයේ (11දා) සිවිල් සංවිධාන නියෝජිතයන් අතර පැවැති හමුවකදීය. අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ එම ප්‍රකාශය පිළිගත නොහැකි බවත් ශ්‍රී ලංකා අනන්‍යතාව රැක ගැනීම සියලු දෙනාගේම වගකිම බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu