gossiplanka alexa එක්සත් ජාතික පක්ෂයේ යෝජනාවට ජනාධිපතිගෙන් ප්‍රතිචාරයක් නැහැ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එක්සත් ජාතික පක්ෂයේ යෝජනාවට ජනාධිපතිගෙන් ප්‍රතිචාරයක් නැහැ

තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ධූරයේ වැඩ බැලීමට අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කර  තිබෙනවා. ඒ අබ්දුල් හලීම් ඉවත් වීමෙන් ඇති වූ පුරප්පාඩුවට. 

නමුත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙතෙක් ප‍්‍රතිචාරයක් දක්වා නැති බවයි වාර්තා වන්නේ. 


මුස්ලිම් අමාත්‍යවරුන් ධූරවලින් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ අමාත්‍යංශ සඳහා ඉකුත් දා වැඩ බලන අමාත්‍යවරුන් පත් කෙරුණා. එහෙත් අබ්දුල් හලීම් විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය සඳහා මෙතෙක් වැඩ බලන අමාත්‍යවරයෙකු හෝ පත්කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu