Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථයක් ලබාදීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාව ඊයේ (04) ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙම මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ කැබිනට් මණ්ඩලයේදී.

දැනටමත් වෙඩි නොවදින රථ 3 ක් විපක්‍ෂ නායකවරයා වෙත ලබාදී ඇති බව එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩි දුරටත් ප‍්‍රකාශ කර සිටියා. මෙම යෝජනාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා.

මේ අතර ආණ්ඩුවෙන් ඉවත් වූ මුස්ලිම් අමාත්‍යවරු සම්බන්ධයෙන්ද ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වී තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ චෝදනාවට ලක්ව ඇති සියළු දෙනා සම්බන්ධයෙන් මසක් ඇතුළත කඩිනමින් පරීක්‍ෂණ පවත්වා අවසන් කරන ලෙසයි. මුස්ලිම් අමාත්‍යවරුන් සියළු දෙනා තනතුරුවලින් ඉවත්වීම භයානක තත්ත්වයක් බවද ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page