gossiplanka alexa මහින්දට වෙඩි නොවදින රථයක් ලබා දීමේ යෝජනාව ජනාධිපති ප්‍රතික්ෂේප කරයි, මුස්ලිම් ඇමතිවරුන්ට ඇති චෝදනා ගැන මසක් ඇතුළත පරීක්ෂණ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහින්දට වෙඩි නොවදින රථයක් ලබා දීමේ යෝජනාව ජනාධිපති ප්‍රතික්ෂේප කරයි, මුස්ලිම් ඇමතිවරුන්ට ඇති චෝදනා ගැන මසක් ඇතුළත පරීක්ෂණ

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථයක් ලබාදීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාව ඊයේ (04) ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙම මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ කැබිනට් මණ්ඩලයේදී.

දැනටමත් වෙඩි නොවදින රථ 3 ක් විපක්‍ෂ නායකවරයා වෙත ලබාදී ඇති බව එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩි දුරටත් ප‍්‍රකාශ කර සිටියා. මෙම යෝජනාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා.

මේ අතර ආණ්ඩුවෙන් ඉවත් වූ මුස්ලිම් අමාත්‍යවරු සම්බන්ධයෙන්ද ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වී තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ චෝදනාවට ලක්ව ඇති සියළු දෙනා සම්බන්ධයෙන් මසක් ඇතුළත කඩිනමින් පරීක්‍ෂණ පවත්වා අවසන් කරන ලෙසයි. මුස්ලිම් අමාත්‍යවරුන් සියළු දෙනා තනතුරුවලින් ඉවත්වීම භයානක තත්ත්වයක් බවද ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu