gossiplanka alexa "මම ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේ නැහැ. මහින්දගෙ පක්ෂයට සහාය දක්වන්නෙත් නැහැ. එ.ජා.ප හරි මාර්ගයේ එනවනම් ඔවුන්ට සහාය දෙනවා" - ජනාධිපති

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"මම ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේ නැහැ. මහින්දගෙ පක්ෂයට සහාය දක්වන්නෙත් නැහැ. එ.ජා.ප හරි මාර්ගයේ එනවනම් ඔවුන්ට සහාය දෙනවා" - ජනාධිපති


නැවත තමා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇති බව විශ්වාසවන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වනවා. ඊයේ(04) පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණු අමාත්‍යවරුන් ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

තමා එක්සත් ජාතික පක්ෂය තරුණ ජවයත් එක්ක පක්ෂය හරි මාර්ගයට එන්නේ නම් ඔවුන්ට සහාය දීමට සූදානම් බව ජනධිපතිවරයා වැඩි දුරටත් කියා සිටිනවා. 

කිසියම් හේතුවක් නිසා හෝ ඉදිරි ජනාධිපතිවරණයේදී තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හෝ ඔහුගේ පක්ෂයට සහයෝගය නොදක්වන බව ද ජනාධිපතිවරයා මෙහිදී තවදුරටත් සඳහන් කර තිබෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu