Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel


නැවත තමා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇති බව විශ්වාසවන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වනවා. ඊයේ(04) පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණු අමාත්‍යවරුන් ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

තමා එක්සත් ජාතික පක්ෂය තරුණ ජවයත් එක්ක පක්ෂය හරි මාර්ගයට එන්නේ නම් ඔවුන්ට සහාය දීමට සූදානම් බව ජනධිපතිවරයා වැඩි දුරටත් කියා සිටිනවා. 

කිසියම් හේතුවක් නිසා හෝ ඉදිරි ජනාධිපතිවරණයේදී තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හෝ ඔහුගේ පක්ෂයට සහයෝගය නොදක්වන බව ද ජනාධිපතිවරයා මෙහිදී තවදුරටත් සඳහන් කර තිබෙනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page