gossiplanka alexa ජනමාධ්‍ය කැබිනට් හා නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය අමාත්‍යධූර දෙකම එක්සත් ජාතික පක්ෂයට දීමට ජනාධිපති කැමති වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනමාධ්‍ය කැබිනට් හා නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය අමාත්‍යධූර දෙකම එක්සත් ජාතික පක්ෂයට දීමට ජනාධිපති කැමති වෙයි

ක්සත් ජාතික පක්ෂයට ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යධුරය සහ  නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය අමාත්‍යධූරය ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟතාව පළකර ඇති බව වාර්තා වනවා. මේ පිලිබදව ජනාධිපතිවරයා සිය එකඟතාවය පළකර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ජාවකදී.

ජනමාධ්‍ය කැබිනට් ඇමතිධුරය සහ නිතිය හා සාමය රාජ්‍ය අමාත්‍යධුරයන් එක්සත් ජාතික පක්ෂයට ලබාදීම ගැටළුවක් නොවන බව මෙහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කළ බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu