Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ක්සත් ජාතික පක්ෂයට ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යධුරය සහ  නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය අමාත්‍යධූරය ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟතාව පළකර ඇති බව වාර්තා වනවා. මේ පිලිබදව ජනාධිපතිවරයා සිය එකඟතාවය පළකර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ජාවකදී.

ජනමාධ්‍ය කැබිනට් ඇමතිධුරය සහ නිතිය හා සාමය රාජ්‍ය අමාත්‍යධුරයන් එක්සත් ජාතික පක්ෂයට ලබාදීම ගැටළුවක් නොවන බව මෙහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කළ බවයි වාර්තා වන්නේ.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page