gossiplanka alexa මිලියන 57,546 ක පාර්ලිමේන්තු පරිපූරක ඇස්තමේන්තුවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මිලියන 57,546 ක පාර්ලිමේන්තු පරිපූරක ඇස්තමේන්තුවක්

රුපියල් මිලියන 57,546 ක වටිනාකමකින් යුත් පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින්.

විපක්ෂ නායකවරයාගේ භාවිතය සදහා නිල වාහනයක් ලබාගැනීම, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ නිල නිවස නවීකරණයට අදාළ හිග බිල්පත් නිරවුල් කිරීම ඇතුළු වියදම් කිහිපයක් වෙනුවෙන් අතිරේක ප්‍රතිපාදන ලබා ගැනීම සදහා මෙම පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu