gossiplanka alexa බලයෙන් පහ කරනු ලැබූ හිටපු ජනපති අධිකරණයක් තුළ දී ජීවිතක්ෂයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බලයෙන් පහ කරනු ලැබූ හිටපු ජනපති අධිකරණයක් තුළ දී ජීවිතක්ෂයට

ජිප්තු හිටපු ජනපති මොහොමඩ් මොර්සි අධිකරණයක් තුලදී ජීවිතක්ෂයට පත්ව ඇති බව  වාර්තා වනවා. මුස්ලිම් සහෝදරත්වය නම් සංවිධානයේ සහය ලැබූ ඊජිප්තුවේ මොහොමඩ් මොර්සි නම් ජනාධිපතිවරයා පසුකාලීනව හමුදාව විසින් බලයෙන් පහකරනු ලැබුවා.

අනතුරුව සිර දඬුවම් ද නියමවූ හිටපු ජනපති මොහොමඩ් මොර්සි නඩු විභාගයක් අතරතුර ක්ලාන්ත වීමකින් පසුව මියගිය බවයි එම වාර්තා  එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu