Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

රිපූරක ඡන්ද ලැයිස්තුවක් මාස 4 කට වරක් යාවත්කාලීන කිරීම සඳහා පාර්ලිමේන්තුව ඔස්සේ පණත් සංශෝධනයක්ද සිදුකිරීමට නියමිතව තිබෙනවා. ඊට අදාළව වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සියලූම ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිවන ලෙස සිහිපත් කරමින් කෙටි පණිවුඩයක් යැවීමට මැතිවරණ කොමිසම සැරසෙනවා.

එය ක්‍රියාත්මක කිරීම සඳහා වයස අවුරුදු 15 ඉක්මවූවන්ගේ ලැයිස්තුවක් සැකසීමට පියවර ගන්නා බව සඳහන්. ඔවුන්ට වසර 18 සම්පූර්ණ වූ විගස ජංගම දුරකථන ඔස්සේ කෙටි පණිවුඩ යැවීමට කටයුතු කෙරෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page