gossiplanka alexa වයස 18 ඉක්මවූවන් සෝදියෙන් ඉන්න. මැතිවරණ කොමිසමෙන් කෙටි පණිවිඩයක් ලැබේවි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වයස 18 ඉක්මවූවන් සෝදියෙන් ඉන්න. මැතිවරණ කොමිසමෙන් කෙටි පණිවිඩයක් ලැබේවි

රිපූරක ඡන්ද ලැයිස්තුවක් මාස 4 කට වරක් යාවත්කාලීන කිරීම සඳහා පාර්ලිමේන්තුව ඔස්සේ පණත් සංශෝධනයක්ද සිදුකිරීමට නියමිතව තිබෙනවා. ඊට අදාළව වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සියලූම ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිවන ලෙස සිහිපත් කරමින් කෙටි පණිවුඩයක් යැවීමට මැතිවරණ කොමිසම සැරසෙනවා.

එය ක්‍රියාත්මක කිරීම සඳහා වයස අවුරුදු 15 ඉක්මවූවන්ගේ ලැයිස්තුවක් සැකසීමට පියවර ගන්නා බව සඳහන්. ඔවුන්ට වසර 18 සම්පූර්ණ වූ විගස ජංගම දුරකථන ඔස්සේ කෙටි පණිවුඩ යැවීමට කටයුතු කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu