gossiplanka alexa මිල සූත්‍රය යටතේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිළ ඉහළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මිල සූත්‍රය යටතේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිළ ඉහළට

මිල සූත්‍රය යටතේ මිළ සංශෝධනයට ලක් කරමින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 03කින් වැඩිකර තිබෙනවා.  අනුව එහි ලීටරයක සිල්ලර මිළ රුපියල් 138 වේ. එහෙත් මිල සූත්‍රය යටතේ මිළ සංශෝධනයට ලක් කරන ඉන්ධන වර්ග 4න් 3කම මිළ මෙවර වැඩි නොකිරීමට රජය තීරණය කර තිබෙනවා.

මේ දිනවල ජාත්‍යන්තර වෙළඳපොලේ තෙල්මිළ අඩුවීමේ ප්‍රවනතාවයක් පෙනෙන්නට තිබෙන අතර ඒ අනුව එම මෙම තත්ත්වය දිගින් දිගටම පැවැතිය හොත්   එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබා දීමට කටයුතු කරන බවයි මුදල් අමාත්‍යංශය පවසා සිටින්නේ.

පසුගිය මාර්තු මස සිට ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිළ වැඩිවූවද උත්සව සමය හේතුවෙන් පාරිභෝගික ජනතාවට සහන සළසනු සඳහා දේශීය වෙළඳ පොලේ ඉන්ධන මිල වැඩි කිරීමක් සිදු නොකළ බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu