gossiplanka alexa සක්විති රණසිංහට ඇප, ඇප කොන්දේසි සම්පූර්ණයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සක්විති රණසිංහට ඇප, ඇප කොන්දේසි සම්පූර්ණයි

ක්විති හවුසින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් නම් ආයතනයක් පවත්වාගෙන යමින් මහ බැංකුවේ අවසරයකින් තොරව මුල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් ඔහු විසින් මහජනතාවගෙන් රුපියල් කෝටි 162කට අධික මුදලක් තැන්පතු ලෙස ලබා ගෙන එම මුදල් වංචා කිරීම සහ ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතා කිරීම ආදී චෝදනා තුනක් සම්බන්ධයෙන් සක්විති රණසිංහට එරෙහිව අධිකරණ තුනක් හමුවේ චෝදනා ගොනු කර නඩු පවරා තිබුනා.

එම චෝදනා තුනක් සම්බන්ධයෙන් වසර 09කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සක්විති රණසිංහ අද (10) ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග කරනු ලැබුවා.

එම නඩු සම්බන්ධයෙන් පැනවූ ඇප කොන්දේසි සම්පුර්ණ කිරීමෙන් අනතුරුවයි කොළඹ මහාධිකරණය විසින් අද දින සක්විති රණසිංහට ඇප නියම කරනු ලැබූවේ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu