Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

දිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡාවක්  මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් 11 වන දින පස්වරු 02.00 ට මැතිවරණ කොමිසමේ දී  පැවැත්වීමට නියමිතය. 

කිරීම සදහා දේශපාලන පක්ෂවල ලේකම්වරුන් ආරාධනා කර ඇති බව වාර්තා වන්නේ. 

මෙහිදි ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳව හා කල්දමා ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය පිළිබදව දේශපාලන පක්ෂ ලේකම්වරුන් දැනුවත් කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.  මෙම සාකච්ඡාවේදී ඡන්දහිමි නාමලේඛනයේ ප්‍රතිශෝධන කටයුතු පිළිබඳව ද පක්ෂ ලේකම්වරුන් දැනුවත් කිරීමට නියමිතයි.

පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේදී ඡන්දය නොපැවැත්වු ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ ඡන්ද විමසීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවනු ඇති බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සදහන් කරන්නේ. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page