gossiplanka alexa ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණ පිළිබඳ තීරණය - කල්දමා ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීම ද සලකා බැලේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණ පිළිබඳ තීරණය - කල්දමා ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීම ද සලකා බැලේ

දිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡාවක්  මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් 11 වන දින පස්වරු 02.00 ට මැතිවරණ කොමිසමේ දී  පැවැත්වීමට නියමිතය. 

කිරීම සදහා දේශපාලන පක්ෂවල ලේකම්වරුන් ආරාධනා කර ඇති බව වාර්තා වන්නේ. 

මෙහිදි ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳව හා කල්දමා ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය පිළිබදව දේශපාලන පක්ෂ ලේකම්වරුන් දැනුවත් කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.  මෙම සාකච්ඡාවේදී ඡන්දහිමි නාමලේඛනයේ ප්‍රතිශෝධන කටයුතු පිළිබඳව ද පක්ෂ ලේකම්වරුන් දැනුවත් කිරීමට නියමිතයි.

පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේදී ඡන්දය නොපැවැත්වු ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ ඡන්ද විමසීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවනු ඇති බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සදහන් කරන්නේ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu