gossiplanka alexa බදියුදීන්ට එරෙහිව පිත්තල කාර්මිකයින්ගේ පැමිණිල්ලක්, දැනට මුළු පැමිණිලි ගණන තුනයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බදියුදීන්ට එරෙහිව පිත්තල කාර්මිකයින්ගේ පැමිණිල්ලක්, දැනට මුළු පැමිණිලි ගණන තුනයි

රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාට එරෙහිව පැමිණිලි ඇත්නම් ඉදිරිපත් කිරීමට පොලිස් මූලස්ථානයේ පරීක්ෂණ කමි‍ටුවක්  පිහි‍ටුවා තිබෙනවා. 

එම කමි‍ටුවට අද (10)  ශ්‍රී ලංකා පිත් තල කාර්මිකයන්ගේ සංගමයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතයි.  ඒ  හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව. ඔහු කර්මාන්ත හා වාණිජ අමාත්‍යවරයාව සිටි සමයේ පිත්තල කර්මාන්තයේ සිදුවූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් තමයි පැමිණිල්ල ඉදිරිපත්කිරීමට නියමිතව ඇත්තේ.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පොලිස් මූලස්ථානයේ පිහිටුවා ඇති කමිටුවට මීට පෙර පැමිණිලි 03ක් ඉදිරිපත් වී තිබුණා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu