Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරුලියේ රතන හිමියන් විසින් ශ්‍රී දළඳා මාළිගාව ඉදිරිපිට ආරම්භ කළ උපවාසයට සහයෝගය දීම සඳහා මහනුවර නගරය පුරා අද (03) දින සියලුම වෙළද ව්‍යාපාර වසා දැමිමට  තීරණය කළ බව මහනුවර සිංහල වෙළද පෙරමුණේ නියෝජිතවරයෙක් ප්‍රකාශ කර සිටියා. 

අද උදෑසන 9.00 ට සිංහල වෙළද පෙරමුණේ සියලුම ව්‍යාපාරකයින් මහනුවර සිංහල වෙළද පෙරමුණේ මුලස්ථානයට පැමිණ, රතන හිමියන් උපවාසය සිදුකරන ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයට පා ගමනින් ගොස් සහයෝගය දක්වන බව එම නියෝජිතවරයා වැඩි දුරටත් කියා සිටියා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page