gossiplanka alexa මහනුවර සියළු ව්‍යාපාරික ස්ථාන වසා දැමේ, රතන හිමියන්ට සහයෝගය දක්වන්න පා ගමනින් දළදා මාළිගාවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහනුවර සියළු ව්‍යාපාරික ස්ථාන වසා දැමේ, රතන හිමියන්ට සහයෝගය දක්වන්න පා ගමනින් දළදා මාළිගාවට

පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරුලියේ රතන හිමියන් විසින් ශ්‍රී දළඳා මාළිගාව ඉදිරිපිට ආරම්භ කළ උපවාසයට සහයෝගය දීම සඳහා මහනුවර නගරය පුරා අද (03) දින සියලුම වෙළද ව්‍යාපාර වසා දැමිමට  තීරණය කළ බව මහනුවර සිංහල වෙළද පෙරමුණේ නියෝජිතවරයෙක් ප්‍රකාශ කර සිටියා. 

අද උදෑසන 9.00 ට සිංහල වෙළද පෙරමුණේ සියලුම ව්‍යාපාරකයින් මහනුවර සිංහල වෙළද පෙරමුණේ මුලස්ථානයට පැමිණ, රතන හිමියන් උපවාසය සිදුකරන ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයට පා ගමනින් ගොස් සහයෝගය දක්වන බව එම නියෝජිතවරයා වැඩි දුරටත් කියා සිටියා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu