Home
Contact Us
Sinhala
English
Ad Code - Desktop
More News
3/random/feed-list
Advertisement
Tags
Home
Mahinda
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා හමුවීමට අරලියගහ මන්දිරට යයි
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා හමුවීමට අරලියගහ මන්දිරට යයි
Monday, June 03, 2019
වි
පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමට අරලියගහ මන්දිරයට ගොස් තිබෙනවා.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම හමුව පැවැත්වෙන බවයි.
ජනතාවට සහන පැකේජයක් ලබා දීමට ඇති හැකියාව පිළිබඳ එහිදී ප‍්‍රමුඛ අවධානයක් යොමු වන බව ඔහු ප‍්‍රකාශ කළා.
Mahinda
Ranil
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Most Read
ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධයෙන් ලාෆ්ස් සමාගමේ අධ්යක්ෂකවරයාගෙන් ප්රකාශයක්
Tuesday, July 01, 2025
කටාර් ගුවන් සීමා විවෘත කෙරේ, ජසීරා ගුවන් සේවා අත්හිටුවයි
Tuesday, June 24, 2025
කටාර් සිටින සියළු ශ්රී ලාංකිකයින් වෙත උපදෙස්
Tuesday, June 24, 2025
ඉරාන-ඊශ්රායලය සටන් විරාමය
Tuesday, June 24, 2025
මැදපෙරදිග යුද ගිනි මැද තෙල් මිල ඉහළ යයිද ?
Sunday, June 22, 2025
Like Us on Facebook
Close Menu