gossiplanka alexa "රටේ පවතින තත්ත්වය නිසා සුරා සැල් සියල්ල වසා දමන්න" - මධ්‍යම පළාත් ආණ්ඩුකාර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"රටේ පවතින තත්ත්වය නිසා සුරා සැල් සියල්ල වසා දමන්න" - මධ්‍යම පළාත් ආණ්ඩුකාර

ධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මෛත්‍රී ගුණරත්න මහතා සුරාබදු කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කරමින් කියා සිටින්නේ රටේ පවතින වර්තමාන තත්ත්වය හමුවේ දිවයිනේ සියලු සුරාසැල් මේ මොහොතේ වසා දැමීමට කටයුතු කරන ලෙසයි. 

රටේ පවතින තත්ත්වය හමුවේ පුද්ගලයින් බීමත්ව හැසිරීම ආරක්ෂක කටයුතු නිසි ආකාරයෙන් පවත්වා ගෙන යෑමට තර්ජනයක් වී ඇති බැවින් අද(03) දිනයේ දී මේ සම්බන්ධයෙන් ලිපියක් යොමු කරමින් ආණ්ඩුකාරවරයා ඉල්ලීම කර තිබෙනවා.
මෙම කාලසීමාව තුළ සුරාසැල් වසා තැබීම තුළින් තත්ත්වය පාලනය කිරීම සඳහා මනා පිටුවහලක් ලැබෙනු ඇතැයි ද එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙනවා. 

එබැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගෙන් මෛත්‍රී ගුණරත්න මහතා ඉල්ලා තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu