gossiplanka alexa යුධ හමුදා ට්‍රක් රථයක් යාල්දේවියේ ගැටේ - ට්‍රක් රථය ගියේ ජලය ගෙන ඒමට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යුධ හමුදා ට්‍රක් රථයක් යාල්දේවියේ ගැටේ - ට්‍රක් රථය ගියේ ජලය ගෙන ඒමට

ද (25) දහවල් කිලිනොච්චියේ දී යුධ හමුදා ට්‍රක් රථයක් යාල්දේවෙ දුම්රියේ ගැටීමෙන් යුද හමුදා සාමාජිකයින් 5 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.  තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව යි වාර්තා වන්නේ. 

කිලිනොච්චිය ආරක්ෂක අංශ පැවසූවේ 55 මංසන්ධිය ප්‍රදේශයේදී අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ට්‍රක් රථය ගමන් කිරීමේදී කොළඹ සිට යාපනය බලා ධාවනය වු දුම්රියේ ගැටී ඇති බවයි.  යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු කියා සිටියේ ජලය ගෙන ඒමට ගිය එම ට්‍රක් රථය දුම්රිය හරස් මාර්ගයකදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි. 

මියගිය පිරිසෙහි මෘත දේහන් හා බරපතළ තුවාල ලැබූවන් කිලිනොච්චිය රෝහලට වෙත ‍රැගෙන ගිය බවයි වාර්තා වන්නේ.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu