gossiplanka alexa ආරක්ෂාව තහවුරු නැහැ. ජනතාවට අවධියෙන් සිටින්නැයි ෆොන්සේකාගෙන් ඉල්ලීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආරක්ෂාව තහවුරු නැහැ. ජනතාවට අවධියෙන් සිටින්නැයි ෆොන්සේකාගෙන් ඉල්ලීමක්

කැළණිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්විමන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිම්න්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමා පලකළ අදහස් පිළිබඳව මෙතෙක් කිසිවෙකු හෝ අවධානය යොමුකර නොමැති බවක්. ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,


"සුමාන තුනකට විතර ඉස්සෙල්ලා ආරක්ෂක ලේකම් ආවා අපේ තේරීම් කාරක සභා කමි‍ටුවට. ඇවිල්ලා එදා කිව්වේ එයා දැන් 99%ක් ත්‍රස්තවාදය ඉවර කරලා තියෙන්නෙ කියලා. නමුත් පෙරේදා සවුදි අරාබියේ ඉදලා පස් දෙනෙක් ආවා. නුවර පළාතෙ ඉදලා දෙන්නෙක් ඇල්ලුවා. ඒ ඔක්කොම මරාගෙන මැරෙන්න පුහුණු වුණු කට්ටිය. ආරක්ෂාව ගැන අවබෝධයක් නැති මිනිස්සු කිව්වට ඔක්කොම ඉවරයි දැන් ප්‍රශ්නයක් නෑ කියලා, මේ ප්‍රශ්නෙ එහෙම ඉවර කරන්න බැහැ. සුමාන තුනකට ඉස්සෙල්ලා 99%ක් ඉවරයි කිව්වනම් ආයෙමත් මරාගෙන මැරෙන 7 දෙනෙක් අහු වුණේ කොහොමද? ජනතාවට ත්‍රස්තවාදීන් හිටිය රටක ජීවත්වෙලා පළපුරුද්ද තියෙනවනෙ. ඉතිං ජනතාව දේශපාලකයො කියන ඒවට ‍රැවටෙන්නෙ නැතුව සිහි කල්පනාවෙන් ඉන්න එක තමා හොඳ"

"පාර්ලිමේන්තු කතාවලදිත් මං කිවුවා තත්ත්වෙ කොච්චර බරපතළ ද කියලා. කරනන් ඕන මෝන්වද කියලා. නමුත් අපි කියන ඒවා ඔළුවට යනවද කියන එක තමයි ප්‍රශ්නෙ. වැඩකරන ආකාරය අනුවනම් අපි කියන ඒවා තෙරුම් අරන් ඒවට හරි විසඳුමක් ගේන බවක් නම් මට පේන්නෙ නෑ" යනුවෙනි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu