gossiplanka alexa ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්


නැගෙනහිර ඉන්දුනීසියාවේ ටිමෝර් දූපතේ කූපම් නගරයේ සිට කිලෝමීටර 133 ක් වයඹ දෙසට වන්නට  ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. 

එහි ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 6.2 ක් ලෙස සටහන්ව ඇති බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. 

කෙසේ වෙතත් භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබඳ වාර්තා වී නැහැ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu