gossiplanka alexa නැගෙනහිර ඉන්දුනීසියාවේ රික්ටර් මාපක 7.5ක විශාල භූ කම්පනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නැගෙනහිර ඉන්දුනීසියාවේ රික්ටර් මාපක 7.5ක විශාල භූ කම්පනයක්

නැගෙනහිර ඉන්දුනීසියාවේ පැපුවා ප්‍රදේශයේ රික්ටර් මාපක 7.5ක විශාල භූ කම්පනයක් සිදු වී තිබෙනවා. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ඒකකය සඳහන් කළේ මෙහි බලපෑම ඕස්ට්‍රේලියාව වෙත ද දැනී ඇති බවයි.

පැපුවාහි අබේපුර නගරයට කිලෝමීටර 240 ක් බටහිර දෙසට වන්නට පොළොව අභ්‍යන්තරයේ මෙම භූ කම්පනය හටගෙන තිබෙනවා.

නමුත් සුනාමි අවධානමක් ඇති බවට මේ වන තුරු දැනුම් දීමක් සිදු කර නැහැ. කෙසේ වෙතත් ඇතැම් නගරවලින් මිනිසුන් ඉවත් කර තිබෙනවා. 


සිද්දිය ඇසින් දු‍ටුවන් කියා සිටියේ "එය ඉතා ප්‍රභලයි. හැමකෙනාම කලබල වෙලා පිටවීමේ දොර‍ටුවෙත දිව ගියා කියලයි"
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu