gossiplanka alexa පැරදෙන එක දරාගන්න බැරුව එංගලන්ත කාන්තාවක් අපේ පපරේ කණ්ඩායමට කරපු දේ ( VIDEO )

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පැරදෙන එක දරාගන්න බැරුව එංගලන්ත කාන්තාවක් අපේ පපරේ කණ්ඩායමට කරපු දේ ( VIDEO )

ක්‍රිකට් ලෝක කුසලාන තර‍ඟෙකට අපේ කණ්ඩායම සහභාගීවෙන හැමදාම වගේ කණ්ඩායමට සහාය දක්වන්න පපරේ බෑන්ඩ් එකක් ක්‍රීඩාපිටියේ තියනවා. ලංකාව දිනුවත් පැරදුනත් හැමදාම පපරේ බෑන්ඩ් එක එයාලගේ සහයෝගය දෙනවා.

ඊයේ මැච් එකෙත්  එංගලන්තේ විකට් වැටිලා මැච් එක අපි දිනාගෙන එද්දී අපේ ප්‍රේක්ෂකයෝ පපරේ ගහලා සතුටු වෙන දිහා බලන්න ඉන්න බැරි ඉරිසියාව පිරුණු එංගලන්තේ කාන්තාවක් ඇවිත් පපාරේ ගහන එක නවත්තන්න කියලා.  ඇය එම ක්‍රීඩාංගනයේ සේවිකාවක් වෙන්න ඇති කියලයි කවුරුත් කිවුවෙ. 

එම කාන්තාව කියනවා මිනිස්සු පැමිණිලි කරනවලු පපරේ ගහන එක මැච් එක බලන එකට කරදරයක් කියලා. නමුත් අපේ පපාරේ සෙට් එක නම් කියන්නේ කවුරුත් එහෙම පැමිණිලි කරලා නෑ මේ කාන්තාවට මොකක් හරි අවුලක් වෙලා කියලා. ඒ වගේම Iඡ්ඡ් එකෙන් සහ එම ක්‍රීඩා පිටියේ කළමණාකාරීතුමාගෙන් පවා අපේ අය අවසර අරගෙන ලු පපරේ ගහන්නේ. ඒ  නිසා ඒ ගැන කාටවත් පැමිණිලි කරන්න බැහැ.

කොහොම වෙතත් අපට පේන්නේ නම් මේ කාන්තාවට පැහැදිලි ඉරිසියාවක් තිබිලා. ඊටපස්සේ තමා හොඳම වැඩේ වෙන්නේ. සුද්දෙකුත් ඇවිත් අපේ පපරේ කට්ටිය එක්ක හරි හරියට නැටුවලු. 

වීඩියෝ දෙකම පහතින්. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu