gossiplanka alexa රනිල්ගෙන් මහින්දට තෑග්ගක්???

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රනිල්ගෙන් මහින්දට තෑග්ගක්???

ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්  කැබිනට් පත්‍රිකාවක් යොමු කරමින් කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින නිල රථයක් මිලදී ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.


මෙ අතර අමාත්‍ය මංගල සමරවීර  කැබිනට් මණ්ඩලයේදී අදහස් පළ කරමින් පවසා ඇත්තේ මාර්ග වසා දමා මැති ඇමතිවරුන් ගමන් කරන බවට විපක්ෂය විවේචන සිදු කළද විපක්ෂ නායකවරයාගේ නිල නිවස පිහිටා ඇති කොළඹ 07 විජේරාම මාවත ද වසා දමා ඇති බවයි.

විජේරාම මාවතේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ද පිහිටා ඇති බැවින් එහි පැමිණෙන පිරිස් ද අසීරුතාවන්ට ලක්වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ. එවැනි පසුබිමක් හමුවේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට විදෙස් රටවල් පනවා ඇති සීමා ලිහිල් කරන ලෙස ඉල්ලා සිටින්නේ කෙසේදැයි අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රශ්න කර ඇතැයි ද වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu